සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රිය වර්ජනයක් අත ළඟ..?

Podu Jana Peramunaදුම්රිය රියදුරෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ මගීන්ට ද එරෙහිව නීතිමය පියවර නොගෙන එම දුම්රිය රියදුරුවරයාට එරෙහිව පමණක් නීතිමය පියවර ගැනීමට දැඩි විරෝධය පළකරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසා සිටියි. එම සංගමය වැඩිදුරටත් පවසා සිටින්නේ දුම්රිය රියදුරාගේ රාජකාරියට බාධාකළ අදාළ මගීන්ටද එරෙහිව කටයුතු නොකළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවනු ඇති බවයි. දුම්රිය එන්ජින් මැදිරියකදී දුම්රිය රියදුරෙකු විසින් මගියෙකුට පරුෂ වචනයෙන් බැණ වැදීම සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජ ජාල මාධ්‍ය තුළ ප්‍රචාරය වීමෙන් අනතුරුව එම දුම්රිය රියදුරුවරයාගේ වැඩ තහනමට ලක්කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට