දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස වැසි..
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (10) සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වල ස්ථාන කිහිපයකට වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.