පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනියි, අධිකරණය ඉදිරියට යනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන්
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධීව සිදුකරන ලද්දක් බව දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය අවධාරණය කර සිටියි. එම සන්ධානයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් මහතා පවසා සිටින්නේ මෙම තීරණයට එරෙහිව අධිකරණය ඉදිරියට යාමට කටයුතු කරන බවයි.