සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය ගැන නිශ්චිත තීරණයක් ගන්නා තෙක් සිංගප්පූරු ගිවිසුම ගැන තීරණයක් ගන්නේ නෑ – ග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaවිදෙස් රටවල් සමග වෙළද ප්‍රතිපත්ති සදහා එළඹීමට නම් මෙරට සතුව ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් පැවතිය යුතු බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් පිළිබඳ නිශ්චිත තීරණයකට එළඹෙන තුරු සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් යම් තීරණයක් නොගන්නා බවද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (09) පැවති විශේෂ සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට