සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පුහුණුකරු හතුරුසිංහ නිසා ඉල්ලා අස්වුනා – ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක

Podu Jana Peramunaක්‍රිකට් කී‍්‍රඩකයින් තුළ මේ වන විට ඇතිවී තිබෙන පසුබෑමේ වගකීම මහතා විසින් තමන් වෙත පැටවීමට උත්සාහ දරණ බැවින් කි‍්‍රකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වි ඇති බව වාර්තා වේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය වෙත යොමු කළ බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතාගේ කි‍්‍රයාකලාපය බොහෝ දෙනෙක් මේ වන විට විවේචනය කරන බවද සේනානායක මහතා වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට