සත්‍යයේ පුවත් අඩහැරය….

“ගම්පෙරළිය” ට තිත..

Podu Jana Peramunaපසුගිය යහපාලන රජය විසින් ක්‍රියාත්මක කරන ලද “ගම්පෙරළිය” සංවර්ධන වැඩහටහන අත්හිටුවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. අදාළ ව්‍යපෘති වැඩසටහන විසින් මේ වන විට දියත් කර ඇති වැඩසටහන් පමණක් ක්‍රියාත්මක කිරීමටත් මුදල් අමාත්‍යංශ තීරණය කර ඇත. ඒ අනුව “ගම්පෙරළිය” වැඩසටහන යටතේ නව ව්‍යාපෘතීන් ක්‍රියාත්මක නොකරනු ඇත. මේ සම්බන්ධයෙන් කැබිනට් යෝජනාවක්ද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට