සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එ.ජා.ප. ය බිය නීත්‍යානුකූල නොවන මැතිවරණයකට විනා නිත්‍යානුකූල මැතිවරණයකට නොවෙයි – සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaතම පක්ෂය බියවන්නේ නීත්‍යානුකූල නොවන මැතිවරණයකට විනා නිත්‍යානුකූල මැතිවරණයකට නොවන බවත් පක්ෂය ලබාදෙන ඕනෑම වගකීමක් තමන් භාරගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වය තමන් ලබාගන්නේ නිසි ක්‍රමවේදයකට අනුව එය සිදුවුවහොත් පමණක් බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියි. ඒ මහතා මෙම අදහස් පළකර ඇත්තේ ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් බී.බී.සී. පුවත් සේවය විසින් සිදුකරන ලද විමසීමකදීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට