සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුව කැදවීමට කථානායකවරයාට කිසිදු නීතිමය හැකියාවක් නෑ – අමාත්‍ය විමල් වීරවංශ

Podu Jana Peramunaපාර්ලිමේන්තුව කැදවීම සදහා කථානායකවරයාට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (13) රාත්‍රියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. කෙසේ වෙතත් අද (14) දිනයේ පාර්ලිමේන්තුවට සහභාගී විම සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබාගැනීමෙන් පසුව තීරණයකට එළඹෙන බව මෙම මාධය හමුවට සහභාගි වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටින ලදී.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද අතුරු තහනම් නියෝගය තුළින් අදාළ ගැසට් නිවේදනය අහෝසිවීමක් සිදුනොවූ අතර සිදුව ඇත්තේ තාවකාලිකව අත්හිටුවීමක් පමණක් බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට