සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජ.වි.පෙ ගෙනා විශ්වාස භංගය සම්මතයි, පාර්ලිමේන්තුව හෙට තෙක් කල්තැබේ..

Podu Jana Peramunaමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම සහ නව කැබිනට් මණ්ඩලය පත්කිරීම නීති විරෝධී බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභාංග යෝජනාව අද (14) පාර්ලිමේන්තුවේදී සම්මත විය. පාර්ලිමේන්තුවේ හඬ අනුව අදාළ ඡන්ද විමසීම සිදුවූ අතර ඒ අනුව ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුව තුළ බහුතරය නොමැති බව පාර්ලිමේන්තුවට දැන්වූ කතානායක කරූ ජයසුරිය මහතා හෙට (15) පෙරවරු 10.00 දක්වා පාර්ලිමේන්තුව කල් තබන ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට