සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සාවද්‍ය මුදල් පරිහරණය, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව හෙට සිට අඛණ්ඩව විභාගයට ගන්නැයි නියෝග..

Podu Jana Peramunaසාවද්‍ය ලෙස මුදල් පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහි නඩුව හෙට (15) සිට දිනපතා විභාගයට ගන්නැයි කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් නියෝග කර ඇත.නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අදාළ නඩුව අද (14) විභාගයට ගනිමින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය මෙම නියෝගය සිදුකර ඇත.

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත්වූ රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකුට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට