සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“ගජ” සුළි කුණාටුව චණ්ඩ වන ලකුණු, උතුරට වැසි සහ සුළං..

Podu Jana Peramunaඉදිරි පැය 06 තුළදී මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ පවතින බවට වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එම සුළි කුණාටුව අද (15) පස්වරුවේදී මෙරට උතුරු වෙරළ තීරයට ආසන්නව ගමන් කර පසුව දකුණු තමිල්නාඩු වෙරළ දක්වා ගමන් කරනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. මෙම තත්ත්වය හේතුවෙන් උතුරු ප්‍රදේශයේ සුළඟේ වේගය මෙන්ම වැසි තත්ත්වයද වැඩිවනු ඇති බවත් මන්නාරම සිට කන්කසන්තුරේ දක්වා වෙරළාශ්‍රිත පහත් බිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට