සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඊයේ තරම් පාර්ලිමේන්තුව අඳුරු වූ දිනයක් මා පෙර දැක නෑ, අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් කියයි..

Podu Jana Peramunaරට මුහුණ දෙමින් පැවති විනාශය වළක්වා ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ ආරාධනාවට අනුව තමන් අග්‍රාමාත්‍යධූරය භාරගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.මේ වන පැවැත්වෙන පාර්ලිමේන්තුව අමතමින් අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා ඇත්තේ ඊයේ දිනය තරම් පාර්ලිමේන්තුව අදුරු වූ දිනයක් තමන් මීට පෙර දැක නොමැති බවයි. ජනතාව මත පටවා ඇති අධික බදුබර, ඉන්ධන මිල සුත්‍රය මෙන්ම මෙරට ජාතික සම්පත් විදේස් රටවලට විකිණීම ආදිය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටි බවත් ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙර අාණ්ඩුවෙන් ඉවත් වූ බවත් ඉන්පසුව ජනාධිපතිවරයාගේ ආරාධනය අනුව තමන් අග්‍රාමාත්‍යධූරය භාරගත් බවද රාජපක්ෂ මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට