සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තුව යළි හෙට රැස්වෙයි..

Podu Jana Peramunaලබන 21 වනදා තෙක් කල් තැබූ පාර්ලිමේන්තුව හෙට (16) යළි රැස්වන බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. අද (15) දින පාර්ලිමේන්තු සැසිය නිමවීමෙන් පසු පවත්වන ලද පක්ෂ නායක රැස්වීමේ දී හෙට දහවල් 01.30 ට යළිත් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇත.

අද පැවති පාර්ලිමේන්තු රැස්වීම අතර තුර දැඩි උණුසුම්කාරී වාතාවරණයක් හටගත් අතර ඇතිවූ තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හට තුවාල ලැබීය. පාර්ලිමේන්තුව ආරම්භයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් ජන්ද විමසීමක් සිදුකළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කළ අතර කථානායකවරයා විසින් ඒ සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්වීමට සභාවේ මතය විමසීමත් සමග ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර උණුසුම්කාරී වාතාවරණයක් හටගන්නා ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට