ඉන්ධන මිල පහළට..
ඊයේ (15) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල පහළ දැමීමට රජය තීරණය කරන ලදී. ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 05 කින් පහළ දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 140 ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 167ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුලියල් 136 ක් වනු ඇත.