සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නීත්‍යානුකූල විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් ධූරය අතහැර යනවා – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaනීත්‍යානුකූල විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් ධූරය අතහැර යන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළකර ඇත. අද වන විට පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක තත්ත්වයකට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට පිහියක් රැගෙන ඒමට එරෙහිව යම් නීතිමය පියවරක් ගත යුතුව ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට