සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලක්ෂ 12 ක් වටිනා මත්පෙති සමග තිදෙනෙක් මිනුවන්ගොඩදී පොලිස් දැලේ..

Podu Jana Peramunaලක්ෂ 12 කට අධික වටිනාකමින් යුත් මත්පෙති තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු මිනුවන්ගොඩ නගරයේදී ඊයේ (16) පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. ට්‍රැමඩෝල් (ඇපල්) නමින් හැදින්වෙන මත්පෙති 4008 ක් සමග අදාළ පුද්ගලයින් තිදෙනා මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් වයස අවුරුදු 22, 37 සහ 48 යන වයස්වල පසුවන බව එම ආරංචි මාර්ග පවසා සිටියි. රාගම සහ කොටුගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන එම පිරිස අද (17) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට