සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තුවේ දේපළ වලට සිදුවූ අලාභහානිය තක්සේරු කිරීම අද..

Podu Jana Peramunaරට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් පසුගිය දින කිහිපය තුළ කළහකාරී ලෙස හැසිරීම නිසා එම දේපළ වලට සිදුවන ලද අලාභය සම්බන්ධයෙන් වන තක්සේරු කටයුතු අද (21) සිදුකිරිමට නියමිතව ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන පද්ධතියට සහ සභාගර්භයේ පුටු කිහිපයකට හානි සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට