සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 04 ක් සහ මිලිග්‍රෑම් 270 ක් සමග රුපියල් හාරලක්ෂයකට අධික මුදලක් සමග කාන්තාවන් දෙදෙනෙකු සමග පුද්ගලයෙකු අම්බලන්ගොඩ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත්බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. සැක කටයුතු ත්‍රිරෝද රථයක් පරික්ෂා කිරිමේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාවන් දෙදෙනා අම්බලන්ගොඩ පදිංචි සහෝදරියන් දෙදෙනෙකු බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. අදාළ සැකකරුවන් අද (21) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට