විශේෂ කැබිනට් රැස්වීමක්..
රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විශේෂ කැබිනට් රැස්වීමක් කැදවා ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ රැස්වීම පැවත්වීමට කටයුතු යොදා ඇත. පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත්කිරීම පිළිබදව ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරෙනු ඇත.