සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලක්ෂ 12 ක ඇපල් මත් පෙති 4000 ක් සමග තුන්දෙනෙක් මිනුවන්ගොඩදී දැලේ..

Podu Jana Peramuna“ඇපල්” ලෙස හදුන්වන ලක්ෂ 12 කට අධික වටිනාකමකින් යුත් මත් පෙති 4000 ක් ළගතබාගෙන සිටි තිදෙනෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මිනුවන්ගොඩ නගරයේදී ඊයේ (20) කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයින් දදෛනා අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස වයස අවුරුදු 35 ත් 40 ත් අතර පසුවන මිනුවන්ගොඩ සහ කඳාන යන ප්‍රදේශ වල පදිංචි බවට තොරතුරු අනාවරණයවී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අත්අඩංගුවට පත් පුද්ගලයින් අද (21) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට