සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අමාත්‍යාංශ ලේකම්වරුන්ට නීත්‍යානුකූලව රාජකාරි කිරිමට අවසර තියෙනවා – සුසිල් ප්‍රේමජයන්ත ..

Podu Jana Peramunaදැන් සිටින්නේ අලුත් අගමැතිවරයකු සහ අලුත් ඇමති මණ්ඩලයක් සඳහා ජනාධිපතිවරය විසින් විධිමත්ව පත් කරන ලද අමාත්‍යාංශ ලේකම්වරුන් බැවින් ඔවුන්ට නීත්‍යාණුකූලව රාජකාරි කිරීමට කිසිදු බාධාවක් නැති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.ඒ මහතා වැඩි්‍දුරටත් පවසා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) වගන්තිය යටතේ අමත්‍යාංශ ලේකම්වරුන් පත් කොට ඇති බවත් එම නිසා ඔවුන්ගේ පත්වීම් පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද අමාත්‍යවරයා පවසයි. එක්සත් ජාතික පක්ෂය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට බැඳී සිටින බවට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු දුන් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරමින් සැකසූ 1947 සහ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිධූරය නාමික තනතුරක් බවට පත් කොට තිබූ අතර සියලු බලතල තිබුනේ අගමැතිවරයාට බවයි. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ 1978 ව්‍යවස්ථාව මඟින් අගමැති සතු බලය නාමික කොට සියලු බලතල ජනාධිපති යටතට පවරා ගත් බැවින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායක් දැන් මේ රටේ ක්‍රියාත්මක නොමැති බව අමාත්‍යවරයා පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට