සත්‍යයේ පුවත් අඩහැරය….

සී.වී විග්නේෂ්වරන්ගේ ආරක්ෂාව ඉවත් කරයි..

Podu Jana Peramunaඋතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාට සපයා තිබු ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වේ. සි.වී විගේනේෂ්වරන් මහතා පවසන්නේ පසුගිය 27 වන දින සිට තමාට සපයා තිබූ ආරක්ෂාව ඉවත් කර ඇති බවයි.ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම්දීමක් ද සිදු කර ඇති බවද වාර්තා වේ. හිටපු ප්‍රධාන අමාත්‍යවරයා හැටියට තමන්ට පොලිස් ආරක්ෂාක් සපයා දිය යුතු බව සී.වී විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි. කඩිනමින් තමාට අදාළ ආරක්ෂාව සපයන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සි.වී විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට