සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළ ද, විජේදාස සභාව අමතයි ..

Podu Jana Peramunaආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළ ද අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇත.ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට බහුතර බලයක් පෙන්විය හැකි කුමන හෝ කණ්ඩායමකට ආණ්ඩුවක් ගෙන යාමට අවස්තාව ලබා දෙන ලෙස කථානායකවරයා ගෙන් අමාත්‍ය  විජේදාස රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් ඕනෑම කැප කිරීමට සුදානම් බම ඒ මහතා පවසනු ලබයි. සභාව අමතමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියා සිටින්නේ‍, මෙම දේශපාලන අස්ථාවරත්වය තුළ ජයග්‍රහණය ලබන කිසිදු නායකයෙක් නොමැති බවයි. මෙම තත්ත්වය පාලනය කිරීමේ මුලික වගකීම කථානායකවරයා සතු වන බවත්, ඒ බව අවධාරණය කර ගැනීමට අවශ්‍ය නිසා තමා අද දිනයේ දී සභාව ඇමතීමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා සඳහන් කරන ලදී. කවර හෝ පක්ෂයක් වේවා බහුතරයක් ඇති පැත්තට බලය ලබා දී මෙම තත්ත්වය සමතයකට පත් කිරීමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී කියා සිටින ලදි. මේ වන විට ප්‍රයෝගික වශයෙන් ව්‍යවස්තාදායක අකර්මන්‍ය වී ඇති බවත් ඒ හේතුවෙන් ජනතාව අපෙක්ෂා භංගත්වටයට පත් වී ඇති බවත් එ් මහතා පෙන්වා දෙන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට