සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණයක් පවත්වන්නැයි බල කරමින් පැවිදි හඩ සංවිධානයෙන් පෙත්සමක්..

Podu Jana Peramunaදේශපාලනයේ ස්ථාවරභාවය ආරක්ෂා කර මහ මැතිවරණයක් පවත්වන ලෙස බලකරමින් මහජන අත්සන් පනස් ලක්ෂයක් ලබාගැනීමේ වැඩසටහනක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයෙන් ඊයේ (29) දින ආරම්භ කෙරුණි. එම වාඩසටහන පැවදි හඩ සංවිධානය විසින් සංවිධානය කරන අතර ඊට අමතරව කොටුව දුම්රියපොල ඉදිරිපිටදීද ජනතා අත්සන් ලබා ගැනීම සිදු කර ඇත. මෙරට පවතින දේශපාලපන අරාජිකත්වය නැති කරමින් ස්ථිර දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලමින් අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ ජාතික වැඩසටහනට සමගාමීව ගිනිගත්හේන නගරයේ අත්සන් ලබා ගැනීමක්ද සිදුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට