සත්‍යයේ පුවත් අඩහැරය….

රාජපක්ෂවරු ඩී.ඒ.රාජපක්ෂ 51 වන ගුණසමරුව සමරයි…

Podu Jana Peramunaදිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 51වන ගුණසමරු උත්සවය ඊයේ (29) දින කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විය.එම අවස්ථාව සදහා රාජපක්ෂ පරපුරේ සාමාජිකයින් වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුද දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ආර්මුගන් තොන්ඩමන් යන ඇමතිවරුද මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකවරු ද සහභාගී විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට