සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොලිසියේ නිලධාරීන් රැසකට උසස්වීම්..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් රැසකට උසස්වීම් ලබාදී ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. උසස් කිරීම සදහා වන සම්මුඛ පරීක්ෂණ පවත්වා ජාතික පොලිස් කොමිෂන් සභාව දැනුවත් කිරීමෙන් පසු පොලිස්පතිවරයා මෙම උසස්වීම් ලබාදී ඇත. ඒ අනුව පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් 2891 දෙනෙකුට උසස්වීම් හිමිව තිබේ. පොලිස් කොස්තාපල් ලෙස කටයුතු කරමින් සිටින නිලධාරීන් 1783 ක් පොලිස් සැරයන් තනතුරට ද කාන්තා පොලිස් කොස්තාපල්වරියන් ලෙස කටයුතු කරමින් සිටින නිලධාරිනියන් 334 ක් පොලිස් කාන්තා සැරයන් තනතුරට ද උසස් කර ඇත. පොලිස් සැරයන්වරුන් 553 ක් උප පොලිස් පරීක්ෂක තනතුර දක්වාත් කාන්තා පොලිස් සැරයන්වරියන් 76 ක් කාන්තා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබේ. පොලිස් කොස්තාපල් රියදුරු තනතුරේ සිට නිලධාරීන් 124 ක් පොලිස් සැරයන් රියදුරු තනතුර දක්වාත් පොලිස් සැරයන් රියදුරු තනතුරේ කටයුතු කළ නිලධාරීන් 21 ක් උප පොලිස් පරීක්ෂක ප්‍රවාහන තනතුර දක්වා උසස් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට