සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලංකා අයි.ඕ.සි සමාගමත් ඉන්ධන මිල අඩු කරයි…

Podu Jana Peramunaපසුගිය දින ලංකා ඛනිජ තෙල් සංසාථාව ඉන්ධන මිල ගණන් අඩු කිරීමට සාපේක්ෂව ලංකා අයි.ඕ.සි සමාගමේ ඉන්ධන මිලද රුපියල් පහකින් අඩු කිරීමට කටයුතු කර තිබේ.ඒ අනුව එම සමාගමේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 143 කටද, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 162 ක් ලෙසත් සටහන්වෙන අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 106ක් ලෙසද, සුපර් ඩීසල් ලිටරයක් රුපියල් 131 ක් දක්වා පහත දමා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට