සත්‍යයේ පුවත් අඩහැරය….

O/L හෙටින් ඇරඹේ…

Podu Jana Peramunaමෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (03) දින ආරම්භ වෙයි.ඒ අනුව හෙට දින සිට ලබන 12 දා දක්වා විභාගය පැවැත්වීමට නියමිත බවත් එය පෙරවරු 8.30ට ආරම්භ වන බැවින් පෙරවරු 8.00 වන විට විභාග ශාලා වෙත අපේක්ෂකයින් පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් බි.සනත් පූජිත මහතා අවධාරණය කරයි. හෙට දින ආරම්භ වීමට නියමිත විභාගය සදහා උපකාරක පන්ති පැවැත්වීම පසුගිය 27 වනදායින් නවතා දැමීමටද කටයුතු කළ බව හෙතෙම වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට