සත්‍යයේ පුවත් අඩහැරය….

සා.පෙළ අදින් ඇරඹේ…

Podu Jana Peramunaඅධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (03) ආරම්භ වූ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කරයි. මෙවර විභාග මධ්‍යස්ථාන 4,661කදී පැවැත්වෙන අතර එය අවසන් වන්නේ දෙසම්බර් මස 12 වනදාය. අයදුම්කරුවන් 656,641 මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිත අතර එයින් පාසල් අයදුම්කරුවන් 422850ද, පෞද්ගලික අයදුම්කරුවන් 233791ද වේ. මේ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා බන්ධනාගාර ගත රැඳවූවන් 12 දෙනෙකු අයඳුම්කර ඇති අතර වැලිකඩ හා කොළඹ මැගසින් බන්ධනාගාරයෙහි නේවාසික රැඳවූවන් කිහිප දෙනෙක් බව විභාග දෙපාර්තමේන්තුව වාර්ථා කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට