සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදුහල්පති පුරප්පාඩු කඩිනමින් පුරවන්න – ගුරු විදුහල්පති පෙරමුණ ..

Podu Jana Peramunaරාජ්‍ය සේවා කොමිෂන් සභාවේ, අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ජාතික පාසල් 302 ක මේ වන විට පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා අධ්‍යාපන ලේකම් විසින් 2018.08.14 වන දින දක්වා අයඳුම්පත් කැදවා සම්මුඛ පරීක්‍ෂණ අවසන් කළද, එම පත්වීම් ලබාදීමට මෙතෙක් කටයුතු කර නොමැති බව ගුරු විදුහල්පති පෙරමුණ සදහන් කරයි.අදාළ ගැටලුව සම්බන්ධයෙන් රටේ ජනාධිපතිවරයා ලෙස මීට සෘජුවම වගකිවයුතු බව ගුරු විදුහල්පති පෙරමුණේ කැදවුම්කරු මහින්ද ජයසිංහ අවධාරණය කරයි. ඒ අනුව 2019 ලබන පාසල් වාරය ආරම්භ වන විට මෙම පුරප්පාඩු 302 සම්පුර්ණ කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට