සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව තවදුරටත් පාර්ලිමේන්තුව වර්ජනය කරනවා – බන්දුල ගුණවර්ධන ..

Podu Jana Peramunaආණ්ඩුවේ  මැති ඇමැතිවරුන් අනිද්දා  (05 )  දින පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමත් වර්ජනය  කරන බව ජාත්‍යන්තර  වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ  ස්ථාවර නියෝග හා සම්ප්‍රදායට අනුකූලව කටයුතු කරන තුරු  පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය වෙනසක් නොමැති බව ඒ මහතා පවසා සිටින අතර පාර්ලිමේන්තුවේ සිරිකොත රැස්වීම්වලට සහභාගී වීමේ අවශ්‍යතාවක් නැති බවද හෙතම පවසයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටවු ආකාරයද අගමැතිවරයා සහ ඇමැතිවරුන්ගේ මුදල් කපා හැරීමේ යෝජනා ඉදිරිපත්  කළ ආකාරයෙන්ද නීතී විරෝධි බවද ඇමතිවරයා පවසන අතර ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තු රැස්වීම් හතරක්  වර්ජනය කර ඇති බවද හෙතම පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට