සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සමස්ත ලංකා පාරිභෝගික අධිකාරී විමර්ශන නිලධාරීන් අද සිට වර්ජනයක ..

Podu Jana Peramunaක්ෂේත්‍ර හා වැටලීම් රාජකාරීවලින් ඉවත් වීමට සමස්ත ලංකා පාරිභෝගික අධිකාරී විමර්ශන නිලධාරීන්ගේ සංගමය අද (04) දිනයේ සිට තීරණය කර ඇත. එහි ලේකම් ලංකා දික්කුඹුර මහතා සඳහන් කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ විමර්ශන නිලධාරීන්ට වෙළෙඳසැල් හිමියෙකු විසින් සිදුකළ පහරදීමකට විරෝධය පල කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන බවයි. අදාළ පහරදීමේදී විමර්ශන නිලධාරියෙකු තුවාල ලබා කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පහරදුන් වෙළෙදසැල් හිමිකරු ඇප මත මුදාහැරීමට අධිකරණය කටයුතු කර ඇති බව ලංකා දික්කුඹුර මහතා පවසයි. එම සිද්ධියේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ක්‍රියාකලාපය හෙලා දකින අතර එයට විරෝධය පල කරමින් අද දිනයේ සිට ක්ෂේත්‍ර හා වැටලීම් රාජකාරීවලින් ඉවත් වන බව සමස්ත ලංකා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට