සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අර්ජුන රණතුංගට එරෙහි පැමිණිල්ල විභාගය කිරීම ජනවාරි මස 4 වැනිදා දක්වා කල් යයි ..

Podu Jana Peramunaපසුගියදා ඛනිජ තෙල් සංස්ථා කාර්යාලයට ඇතුළු වී සේවකයින්ට පහර දී කලහකාරී ආකාරයට ඇසුරුණු බවට සැකකෙරෙන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 4 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය ලබා දි ඇත. එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් විසි දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් එම ප්‍රකාශ තුළින් පැමිණිලිකරුට පහර දීම පිළිබඳව තොරතුරු කිසිවක් අනාවරණය වී නොමැති බවයි.ඒ අනුව අදාළ සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ද පොලීසිය අධිකරණයට දන්වා ඇත. ඒ අනුව නැවත පැමිණිල්ල ජනවාරි මස 4 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට නියම කර ඇත

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට