සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණයක් ඉල්ලා පැවිදි හඬ පාරට බසී…

Podu Jana Peramunaජනතා හඩට ඇහුම්කම්දී කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් පැවිදි හඬ සංවිධානය ඊයේ (04) දින කොළඹ, නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය අසලින් රිය පෙරහැරක් ආරම්භ කළේය. මෙම රථ පෙරහර වැල්ලවත්ත, මොරටුව, පානදුර, වාද්දුව, කළුතර, බේරුවල සහ අම්බලන්ගොඩ නගර හරහා ගමන් කරමින් සීනිගම දේවාලයට ළඟාවී සීනිගම දේවාලයේදී දේව කන්නලව්වක ද නිරත විය. පැවිදි හඬ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කරනු ලැබූ මෙම රථ පෙරහර සදහා එම සංවිධිනයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, එම සංවිධානයේම ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට