සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනපති නියෝගයට එරෙහි පෙත්සම් තෙවන දිනටත් විභාගයට ගැනේ ..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාලව ඉදිරිපත් වූ පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (06) තෙවන දිනටත් විභාගයට ගැනීම ආරම්භ කර ඇත. පෙරේදා දිනයේ ආරම්භ වූ පෙත්සම් විභාගය අද දිනයේ අවසන් කිරීමට නියමිතව ඇති අතර  ඊයේ(05) දිනයේදී නීතිපතිවරයා විසින් අදාළ පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණූ ඉදිරිපත් කළ අතර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවද පවසා සිටින ලදී. මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම්කරුවන් විසින් කරුණු දැක්වීම ද ඊයේ(05) දිනයේදී සිදු කර තිබේ. ඒ අනුව පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය අද දිනයට කල්තැබුණු අතර අද දිනය තුළ පෙත්සම් විභාග කිරීමේ කටයුතු අවසන් කිරීමට නියමිත බව සඳහන් වේ

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට