ශ‍්‍රී ලංකාවේදී මෙතෙක් සොයා ගැණුනු දෙවන විශාලතම හෙරොයින් තොගය සොයා ගැනේ ..
බේරුවල බලපිටිය මුහුදු තීරයේ කළ වැටලීමකින් රුපියල් මිලියන 2778ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සොයා ගෙන ඇත.මෙම හෙරොයින් තොගය ශ‍්‍රී ලංකාවේදී මෙතෙක් සොයා ගැණුනු දෙවන විශාලතම හෙරොයින් තොගය ද බවයි පොලිසිය සඳහන් කරනු ලබයි. අදාළ හෙරොයින් තොගය ප‍්‍රවාහනය කෙරුණු බෝට්ටුව ද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගැණුනා. වැටලීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ද සහය ලබා ගත්පො බව පොලිස්ලි මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.