සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එ.ජා.ප. නායකයා රටේ ස්වාධිපත්‍ය පාවාදෙනවා – මහින්ද යාපා අබේවර්ධන ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රටේ ආර්ථිකයට සේම රටේ ස්වාධිපත්‍ය පාවා දෙන වැඩසටහනක සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. බලය රැක ගැනීම සඳහා ඕනෑම පාවා දීමක් සිදු කරන තැනකට එක්සත් ජාතික පක්ෂය පැමිණ ඇති බවත් ඕනෑම තානාපති කාර්යාලයක් ඉදිරියට ගොස් දණගසා සිටීමටද මෙම පිරිස සූදානම්ව සිටින බවද හෙතම පවසා සිටින ලදි. මෙම තත්ත්වයට රට ඇද දැමීම සිදු කරමින් රට ගෙන ගෙන ඒම සිදු කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය බව ඔහු වැඩිදුරටත්ස සඳහන් කළ අතර මෙතෙක් කාලයක් පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිඳු රටක වත් සිදු නොවුන අයුරින් ප්‍රජාතන්ත්‍රවිරෝධී, ස්ථාවර නියෝග විරෝධි සේම පාර්ලිමේන්තු සම්ප්‍රදාය විරෝධී රැස්වීම් රාශියක් මේ වන විට පවත්වා ඇති බවත් ඔහු පැවසීය. මෙම තත්ත්වය සමනය වීමෙන් පසු ස්ථීර ආණ්ඩුවක් බිහි වූ දිනයට පාර්ලිමේන්තුව තුල මෙතෙක් ගත් අවිචාරශීලී ක්‍රියාවලියට කථානායකවරයා ඇතුළු මේ සඳහා සම්බන්ධ වූ සියළු දෙනාට වගකීමට සිදු වන ඇති බවද හෙතම පවසන ලදී,

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට