සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවාහැරීම සදහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම මේ වන විට ආරම්භ කර ඇත. අදාළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නිකුත් කරන ලද්දක් වන බැවින් ඉන් මූලික අයිතිවාසිකම් කඩවන බවට චෝදනා කරමින් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදී. අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මේ වන විට එම පෙත්සම් විභාග කිරීම ආරම්බ කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට