සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් ස්ථාන දෙකකදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.ඒ අනුව හෙරොයින් ග්‍රෑම් 10 ක් සන්තකයේ තබාගෙන සිට එක් පුද්ගලයෙකු මොරටුව, අඟුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරු අඟුලාන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකු වන අතර අනෙක් පුද්ගලයා හෙරොයින් ග්‍රෑම් 03 යි මිලි ග්‍රෑම් 603 ක් සමඟ කඳාන ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව තිබේ. මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට