සත්‍යයේ පුවත් අඩහැරය….

වතු කම්කරු වෘත්තීය සමිති අතර මතභේදයක්, අරගලය දෙදරා යයි..?

Podu Jana Peramunaතම දෛනික දීමනාව රුපියල් දහසක් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් මීට තෙදිනකට පෙර වතු කම්කරුවන් විසින් දියත් කරන ලද වෘත්තීය අරගලයට නායකත්වය ලබාදෙන වෘත්තීය සමිති අතර යම් මතභේදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර පලනි දිගම්බරම් මහතාගේ නායකත්වයෙන් යුත් වතු වෘත්තීය සමිති විසින් මෙම අරගලයට සහභාගි නොවන්නැයි වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිට ඇති අතර එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් වතු වෘත්තිය සමිති සදහා නායකත්වය ලබාදෙන පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආරුමුගම් තොණ්ඩමන් මහතා නායකත්වය දරණ ලංකා කම්කරු කොංග‍්‍රසය පවසා ඇත්තේ අදාළ වර්ජනය අඛණ්ඩව පවත්වන ලෙස ඉල්ලීම් කර ඇත. මේ හේතුවෙන් මෙම වතු කම්කරු අරගලය යම් දෙදරායෑමකට ලක්වෙමින් පවතින බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට