සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණයට අපහාස වන ලෙස අදහස් ප්‍රකාශ කිරීම, රංජන් රාමනායකට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි..

Podu Jana Peramunaඅධිකරණයට අපහාස වන ලෙස අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහි පැමිණිල්ල 2019 වසරේ පෙබරවාරි මස 26 වනදා කැඳවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. අදාළ පැමිණිල්ල විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) මෙම නියෝගය නිකුත් කර ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සංයුතිය පිළිබදව රංජන් රාමනායක මහතා ජනමාධ්‍ වෙත කරන ලද ප්‍රකාශයක් මගින් මෙරට අධිකරණ පද්ධතියට අපහාසයක් වී ඇති බව සදහන් කරමින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට