සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එල්.ටී.ටී.ඊ සංවිධානය පිළිබදව කළ ප්‍රකාශය, හිටපු අමාත්‍ය විජයකලාට එරෙහි නඩුවත් කල්යයි..

Podu Jana Peramunaඑල්.ටී.ටී.ඊ සංවිධානය යළිත් පිහිටුවිය යුතු බවට රට තුළ දැඩි ආන්දෝලනයක් ඇතිකරන ලද ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මනිත්‍රීනි විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහි නඩු විභාගය නීතිපතිවරයාගේ උපදෙස් නොලැබීම නිසා 2019 වසරේ පෙබරවාරි 22 දින තෙක් කල්තැබිමට අධිකරණය විසින් අද (07) නියෝග කරන ලදී. අදාළ නඩුව විභාගයට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට