සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රුපියල් ලක්‍ෂ 60 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaග‍්‍රෑම් 500 යි මිලිග‍්‍රෑම් 504 ක හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට හැකිවී ඇත. කැළණිය, වරාගොඩ පාරේදී සිදුකරන ලද විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 60 කට අධික වන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. කැළණිය, සල්මල් උයන ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට