සත්‍යයේ පුවත් අඩහැරය….

රනිල්ට සහය දෙන යෝජනාවට අපේ සහය නෑ – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළකරමින් ලබන 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට සහාය ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති මහතා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට