ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි..
නැගෙනහිර, ඌව සහ මධ්‍යම යන පළාත්වල මෙන්ම හම්බන්තොට, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ තවදුරටත් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් මෙසේ වැසි ඇතිවනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.