සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හෙට විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වේ. අදාළ සාකච්ඡාව හෙට (10) පැවැත්වීමට කටයුතු යොදා ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ (08) පවත්වන සාකච්ඡාවකදී ගන්නා ලද තීරණයකට අනුව ඉහත සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට