මධ්‍යම පළාත් සභා හිටපු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් එ.ජා.ප යට..
මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වූ තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති බව වාර්තා වේ. තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලන කටයුතු සිදුකරන ලද අතර ඒ මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී එම පක්ෂයේ සාමාජිකක්වය ලබාගෙන තිබේ.