සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රනිල්ට බහුතරය ඇත්දැයි විමසන යෝජනාවට සහය දෙනවා – පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන්

Podu Jana Peramunaහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර සහය පවතින්නේ දැයි විමසා බැලීම සදහා එක්සත් ජාතික පක්ෂය විසින් ලබන 12 වැනිදා පාරිලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති යෝජනාවට සහය ලබාදෙන බව සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය පවසා සිටියි. එහි නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මහතා පවසන්නේ පසුගිය ඔක්තෝබර් මස 26 වනිදා මෙරටට අහිමි කරන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි රට තුළ ස්ථාපිත කළ යුතුව ඇති අතර එහිදී ඉවත් කරන ලද නීත්‍යානුකූල කැබිනට් මණ්ඩලයද යළි පිහිටුවිය යුතු බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට