සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරටට අානයනය කළ නව බලවේග දුම්රිය කට්ටල වහාම ධාවනයට එක්කිරීමට එක්කිරීමට පියවර..

Podu Jana Peramunaපරීක්ෂණ ධාවනයෙන් පසුව මෙරටට අානයනය කළ නව බලවේග දුම්රිය කට්ටල වහාම ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තෙම්න්තුව අනාවරණය කර සිටියි. පසුගියදා මෙරටට අානයනය කරන ලද නව බලවේග කට්ටල පරීක්ෂණ ධාවනය සදහා ඉන්දියානු දුම්රිය නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (10) මෙරටට පැමිණ අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට