සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජංගම දුරකථන නැතිවුනොත් පැමිණිලි කරන්න පොලිසියෙන් ඒකකයක් සහ වෙබ් අඩවියක්..

Podu Jana Peramunaජංගම දුරකථන අස්ථානගත වීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සදහා විශේෂ ඒකකයක් සහ වෙබ් අඩවියක් පිහිටුවා අැති බව පොලිස් අාරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව අස්ථානගතවූ සහ සොරකම් කරන ලද ජංගම දුරකතන පිළිබදව අදාළ ඒකකයට සහ වෙබ් අඩවිය වෙත පැමිණිලි කිරිමට හැකිවනු අැත. www.ineed.police.lk යන වෙබ් අඩවියට අදාළ පැමිණිලි යොමු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට